විදෙස් පුවත්

නව­දිල්ලි නුවර වායු දූෂ­ණ­යට එරෙ­හිව ජන­තාව වීදි බසී

ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර වායු දූෂ­ණ­යට එරෙ­හිව දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බැස විරෝ­ධ­තා­වක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අග­නු­වර...

චීනය තවත් චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව කක්ෂගත කරයි

චීනයේ ෂැන්ඩොං පළාතේ හයියැංග් වෙරළ තීරයට ඔබ්බෙන් වූ සාගර කලාපයේ සිට චීනය නව අත්හදා බැලීමේ චන්ද්‍රිකා සමූහයක් දියත් කර ඇත....

ඊශ්‍රායල අගමැතිට තුර්කි වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ. ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින්...