විදෙස් පුවත්

අමෙරිකාවේ විශාල තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු දෝහා ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයෙන් සමාව අයැද සිටී.

ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෙතන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව අයදි සිටින අතරම ඊශ්‍රායලය නැවත එවැනි ප්‍රහාරයක් සිදු නොකරන බවද සහතික කරයි....

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව 25% ඉක්ම­වයි – ලෝක බැංකු­ව

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව සහ සමා­නා­ත්ම­තාව සැල­කිය යුතු ආකා­ර­යෙන් ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකු වාර්තා­ව­කින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

WP2Social Auto Publish Powered By : XYZScripts.com