විදෙස් පුවත්

ගාසා වෙත ඊශ්‍රායල එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරයකින් 93ක් මරුට

උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 93 දෙනෙකු ඝාතනයට පත් වි තිබේ. විදෙස් මාධ්‍ය...

එ.ජාන්ගේ සහන ඒජ­න්සි­ය ඊශ්‍රා­ය­ලයෙන් ඉවත් කරන පනත ඉවත් කර ගන්නැයි රට­වල් 7ක් ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලයි

පල­ස්තීන සර­ණා­ග­ත­යන් වෙනු­වෙන් සහන සල­සන එක්සත් ජාතීන්ගේ ඒජ­න්සිය ඊශ්‍රා­ය­ලයෙන් ඉවත් කිරී­මට එරට රජය විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට යෝජිත පනත වහාම...

රුසියාවේ උතුරු කොරියානු හමුදා සිටින බවට චෝදනා

උතුරු කොරියානු හමුදා රුසියාවේ කර්ස්ක්හි සිටින බව තහවුරු කළ හැකි බව නේටෝ ප්‍රධානියා පවසනවා ඒ අනුව උතුරු කොරියානු හමුදා රුසියාවට...

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com