විදෙස් පුවත්

ගෝලීය බල­ශක්ති අර්බු­දය මැද ඉන්දියාවේ අදානි විශා­ල­තම පුන­ර්ජ­න­නීය බලා­ගා­රය

ඉන්දි­යාවේ විශා­ල­තම පුන­ර්ජ­න­නීය බල­ශක්ති සමා­ගම වන අදානි හරි­තා­ගාර බල­ශක්ති සමා­ගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතු­ළත එම සමා­ගමේ පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තා­වට ගිගා­වොට්...

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30ක් විනා­ශයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලයේ ඒකා­බද්ධ ප්‍රහාර ආර­ම්භයේ සිට ඉරා­නයේ විශ්ව­වි­ද්‍යාල 30කට වැඩි සංඛ්‍යා­වක් විනාශ වී ඇතැයි එරට එස්එ­න්එන් රූප­වා­හිනී සේවය සඳ­හන්...

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් දකුණුදිග ලෙබනනයේ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනනයේ බේරූට් හා තදාසන්න ප්‍රදේශ...