ලිතුවේනියාවේ හොර කාබනික පොහොරවලට වැඩිපුර ඩොලර් 219.76ක් වැය කරලා
පසුගිය 13 වනදා වරායෙන් ගොඩබාන ලද කාබනික පොහොර යැයි හැඳින්වූ පොහොර තොගය ආනයනය කිරීමේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 478.50ක්...
පසුගිය 13 වනදා වරායෙන් ගොඩබාන ලද කාබනික පොහොර යැයි හැඳින්වූ පොහොර තොගය ආනයනය කිරීමේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 478.50ක්...
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙක් පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වධහිංසාවට ලක්වී ඇත්දැයි නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරුන් සිය බල ප‍්‍රදේශවල පොලිස් ස්ථාන නිරීක්ෂණය කිරීමට යෑම ආරම්භ...