රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු, Kg 15,000ක පරව් වාද්දුව වෙරළෙන් හසුවෙයි
පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් (14) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇති බව ධීවරයින් පිරිසක් පැවසුවා. (14) අලුයම...
පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් (14) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇති බව ධීවරයින් පිරිසක් පැවසුවා. (14) අලුයම...
21වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම...
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර...