හිජාබය නිසා සිසුවියන් 70කගේ ප්‍රතිඵල නැවැත්වීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – මානව හිමිකම් කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්”
ත්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අසාධාරණ ලෙස රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, විභාග දෙපාර්තමේන්තුව සහ එහි හිටපු...
