අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

0

අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 31 වැනිදා මඩකලපුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් උන්වහන්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *