වියළි කාලගුණය නිසා ලබන වසරේ පොල් පලදාව අඩුවීමේ අවදානමක්

0
පොල් පලදාව පහළට

පොල් පලදාව පහළට

පවතින වියළි කාලගුණය හේතුවෙන් ලබන වසර තුළ පොල් පලදාවට බලපෑම එල්ලවිය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර කියා සිටියේ, ඉදිරි මාස කිහිපයේදී වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම් තවදුරටත් එල්ල වුවහොත් මෙම තත්ත්වය උත්සන්න වනු ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 11කින් පොල් පලදාවේ වර්ධනයක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *