22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයට තවත් පෙත්සම් කිහිපයක්
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයට තවත් පෙත්සම් කිහිපයක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ (25) පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මත දෙකක් පවතිනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුලු පිරිසක්ද අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කලේය.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව හා ජනතා පරමාධිපත්‍යයට යටත්ව එය කෙටුම්පත් කර ඇති බවයි.
