2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් මාසයේදී යාපනයේදී: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දක්වා

0
2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි

2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි

2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් 16 සිට 19 දක්වා යාපනය, චාවකච්චේරිහි, වලර්මති ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම රාජ්‍ය සේවා ක්‍රීඩා කණ්ඩායම්වලට අයැදුම්පත් යොමු කළ හැකියි.

එම තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දින දක්වා සිදු කෙරේ.

රාජ්‍ය ආයතන අතර නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය විසිනුයි මෙම තරගාවලිය සංවිධානය කරන්නේ.

වැඩිදුර තොරතුරු තරගාවලි ලේකම් (0718181944) මගින් ලබාගත හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com