බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

0
බන්ධනාගර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

බන්ධනාගර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර ඇත.

එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) සේනක පල්ලේතැන්න මහතාව බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *