දේශීය පුවත් ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්යක්ෂ තනතුරින් ඉවත් වෙයි Editor3 August 7, 2026 0 ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්යක්ෂ තනතුරින් ඉවත් වෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 වසරේ අගෝස්තු 25 සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ විශේෂ පොලිස් පණිවිඩය අඩ්ග (07) නිකුත් වී තිබෙනවා. ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින්. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරයNext බන්ධනාගාරවල ඇති වූ සිද්ධීන් සම්බන්ඳයෙන් අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් More Stories දේශීය පුවත් දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ කන්දකැටියේ පවුල් 41කට නිවසකට ලක්ෂ 50 බැගින්! Editor Eleven October 8, 2026 0 දේශපාලන දේශීය පුවත් විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේ කැඳවෙයි! Editor Eleven October 7, 2026 0 දේශීය පුවත් කමිටුවේ එකඟතාවට පිටින් PSTA පනත පාර්ලිමේන්තුවට: සාලිය පීරිස්ගෙන් කමිටු සභාපතිට ලිපියක්! Editor Eleven October 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ