Month: July 2026

වසර 49ක් තිස්සේ ජල ගාස්තු තීරණය කරන්න ප්‍රතිපත්තියක් තිඹිලා නැහැ: ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක්

ජල ගාස්තු තීර­ණය කිරී­මට හා පව­තින තත්ත්ව­යන්ට අනු­කූ­ලව හෝ කාලා­නු­රූ­පව ජල ගාස්තු සංශෝ­ධ­නය කිරී­මට 2024 වර්ෂය වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්...

ආනයන මුවාවෙන් ඩොලර් මිලියන 715ක් පිටරට පැන්නීම,CIDයෙන් COPF හමුවේ මහා මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි

විදේශ රට­ව­ලින් භාණ්ඩ ආන­ය­නය කරන මුවා­වෙන් 2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 715ක් රටින් පිට කර...

​දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...