මැයි මාසයේ උද්ධමනය ඉහළට

මැයි මාසයේ උද්ධමනය ඉහළට

මැයි මාසයේ උද්ධමන අනුපාතනය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය අප්‍රේල් මාසයේදී දැක්වුණේ සියයට 4.7ක් ලෙසයි.

එම මාසයේ සියයට 1.1ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය පසුගිය මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com