ඉතිහාසයේ පළමු වතාවට වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇ.ඩො.මි 5784ක්

0
ඉතිහාසයේ පළමු වතාවට වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇ.ඩො.මි 5784ක්

ඉතිහාසයේ පළමු වතාවට වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇ.ඩො.මි 5784ක්

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.784ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

එහිදී 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් බිලියන 5.546ට සාපේක්ෂව 2026 වසරේදී අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 4.524ක් ලෙස වාර්තා වී ඇති අතර, සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 1.259ක් ලෙස දැක්වෙනු ඇත.

ඉතිහාසයේ පළමු වතාවට වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇ.ඩො.මි 5784ක්
ඉතිහාසයේ පළමු වතාවට වසරේ මුල් මාස 04 තුළ අපනයන ආදායම ඇ.ඩො.මි 5784ක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com