අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.41ක වැඩිවීමක් ලෙසත්,

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.21ක වැඩි වීමක් ලෙසත්,

මර්බන් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වර්ථා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *