ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ⁣ට

0
අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (11)යළිත් වරක් ඉහළ ගොස් ති‌බේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන්ව ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *