දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

0
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

එම විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 20 වැනිදාට නියම කර තිබිණි. අදාල අයැදුම්පත් හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ dbagovlk.org නිල වෙබ් අඩවියෙන්, www.dbadhammaschool.giize.com දහම් පාසල් අංශයේ වෙබ් අඩවියෙන් හා Google Play Store හි ඇති Dhamma School යෙදවුම් හරහා ලබාගත හැකි ය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com