ඊශ්‍රායලයේ නව මරණ දඬුවම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම්
ඊශ්‍රායලයේ නව මරණ දඬුවම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කිරීම් දැනටමත් ආරම්භ වී තිබෙන බවට එරට විදෙස් වාර්තා සදහන් කර දක්වා තිබේ .
එහිදී ඒ සම්බන්දයෙන් ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් කියා සිටියේ ඝාතන සිදුවන නව බන්ධනාගාර අංශයක් ඉදිවෙමින් පවතින බවත්, පලස්තීන සිරකරුවන් සඳහා නව “රතු” නිල ඇඳුම් දැනටමත් ඇණවුම් කර ඇති බවත්ය.
මේ අතර, ගෝලීය “හෙළාදැකීම්” නතර වී ඇති අතර අනෙක් අය මෙන්, ඉහළ මානව හිමිකම් ප්‍රමිතීන් ගැන ආඩම්බර වන යුරෝපීය සංගමය, තවමත් අහක බලාගෙන සිටින බව හා මෙය ඊශ්‍රායලය සමඟ ඇති එහි සංගම් ගිවිසුමේ මානව හිමිකම් සඳහා ගරු කිරීම ඉල්ලා සිටින පැහැදිලි වගන්තියක් තිබියදීත් බව සදහන් වේ .
#Israel #Palestine #MiddleEast #Gaza #WestBank
#HumanRights #EU #EuropeanUnion #WorldNews #Geopolitics
#BreakingNews #InternationalNews
දිනමිණ





