ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

0
ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ කොමිෂන් සභාවට අදාළ ගැසට් නිවේදනය:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com