චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්

0
චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්

ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පත් කර තිබේ..

ලොව ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු සහ සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කරන ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුවට මෙවර පත් කළ එකම ශ්‍රී ලංකීක ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව චමරි අතපත්තු වීමත් කැපී පෙනෙනවා.

මෙම උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින් අතරට ඔස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස්, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ නවසීලන්තයේ ඩැරල් මිචෙල්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ඇතුළත් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com