අවුරුදු ක්‍රීඩා සිදුකරන විට අධික උණුසුම් කාලගුණය ගැන සැලකිලිමත් වන්න – ක්‍රීඩා වෛද්‍ය ආයතනය

0
අවුරුදු ක්‍රීඩා සිදුකරන විට අධික උණුසුම් කාලගුණය ගැන සැලකිලිමත් වන්න – ක්‍රීඩා වෛද්‍ය ආයතනය

අවුරුදු ක්‍රීඩා සිදුකරන විට අධික උණුසුම් කාලගුණය ගැන සැලකිලිමත් වන්න – ක්‍රීඩා වෛද්‍ය ආයතනය

මේ දිනවල පවතින අධික උණුසුම් සහිත කාලගුණයට නිරාවරණය නොවි අවුරුදු ක්‍රීඩා සිදුකරන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනය දැනුම් දී තිබේ.

අවුරුදු ක්‍රීඩා එළිමහන් ස්ථානවල පවත්වන්නේ නම් සැලසුම්සහගතව එම ක්‍රීඩා පැවැත්විය යුතු බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුදු වෙනුවෙන් බොහෝ ස්ථානවල අවුරදු උත්සව ඇතුළු විශේෂ ක්‍රිඩා ඉසව් සංවිධාන කෙරන නමුත් මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය අධික ලෙස වෙහෙසකාරී ලෙස සිදුකරන ක්‍රිඩාවලට හිතකර නොවන බැවින් ඒ පිලිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දේ.

අවුරශ්මිය සහිත ස්ථානවල දිගු කාලයක් රැඳී නොසිට සෙවන සහිත ස්ථානවල එම ක්‍රීඩා සැලසුම් සහගතව පවත්වන ලෙසයි අවුරුදු උත්සව සංවිධායකයන්ට ද දැනුම් දී ඇත්තෙ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com