පොලිස් කොස්තාපල්වරුන් 280 දෙනෙකු විසිර යයි
පොලිස් කොස්තාපල්වරුන් 280 දෙනෙකු විසිර යයි
පොලිස් නිලධාරීන්ට නිදහසේ සිය රාජකාරී ඉටු කිරීමට හැකි වන ලෙස අද වන විට පොලිස් දෙපාර්තමේන්තුව පත් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
කළුතර පොලිස් විද්‍යාලයේ පැවති පොලිස් විසිර යාමේ පෙළපාලියට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පොලිස් කොස්තාපල්වරුන් 280 දෙනෙකු මෙහිදි විසිර ගියා.
අති දක්ෂතම පොලිස් කොස්තාපල් ලෙස ඒ එම් ඕ වී සෙනෙවිරත්න තේරී පත්වුණා.
පොලිස් කොස්තාපල් රියදුරන් 55 දෙනෙකුද මෙම පිරිසට ඇතුලත්.




