උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දින දනුම් දේ
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වුණි. ඊට අයදුම්කරුවන් 218,810 දෙනෙකු පෙනී සිටි අතර, පාසල් අයදුම්කරුවන් 221,413 දෙනෙකු සහ පෞදගලික අයදුම්කරුවන් 60,397 දෙනෙකු ඊට ඇතුළත්ය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
ඊට පාසල් අයදුම්කරුවන් 146,405 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122 දෙනෙකු අයත්ය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා onlineexams.gov.lk/eig සබැඳිය ඔස්සේ ලබන 6 වැනිදා සිට 22 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.




