හවස 3න් පසු AC තහනම් – නව මාර්ගෝපදේශ මාලාවක්
හවස 3න් පස්සේ AC දාන්න එපා – නව මාර්ගෝපදේශ මාලාවක්
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්:





