දේශීය පුවත් කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි Editor3 March 19, 2026 0 අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත් ගෝලීය අර්බුදය සැළකිල්ලට ගෙන කොළඹ නගරයට ඇතුළු වන වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි. කොළඹ නගරයට ඇතුළු වන වාහන නවතා තැබීමට අය කරන ගාස්තු අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසරNext ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව පිම්මක්; ‘Lily Lanka App’ නිල වශයෙන් එළිදැක්වේ More Stories දේශපාලන දේශීය පුවත් වැව් සංවර්ධනය කළ බව පවසමින් සිදු වූ කෝටි 60ක වංචාවක් සම්බන්ධයෙන් නියෝගයක් Editor3 April 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට Editor3 April 7, 2026 0 දේශීය පුවත් ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි – අමාත්‍ය විජිත හේරත් Editor3 April 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ