ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩ්න්ස්

0
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩ්න්ස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩ්න්ස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ, මාර්තු මස 16 වැනිදා සිට බලාත්මකවන පරිදි වසරක කාලයක් ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු කරන බවය.

එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම හා ඒ සඳහා මෙහෙයවීමේ ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම ක්‍රිකට් ආයතනය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com