යුක්‍රේනයට ලබාදී ඇති විදුලි සැපයුම විසන්ධි කරනවා – ස්ලෝවැකියා අගමැති

0
යුක්‍රේනයට ලබාදී ඇති විදුලි සැපයුම විසන්ධි කරනවා - ස්ලෝවැකියා අගමැති

යුක්‍රේනයට ලබාදී ඇති විදුලි සැපයුම විසන්ධි කරනවා - ස්ලෝවැකියා අගමැති

යුක්‍රේනයට විදුලි සැපයුම විසන්ධි කරන බවට ස්ලෝවැකියාව තර්ජනය කරනවා.

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුගිය මාසයේ දී යුක්රේනය හරහා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ඩ්‍රෂ්බා නල මාර්ගයට හානි සිදුවුණා.

එම නල මාර්ගය මේ වනතෙක් නිසියාකාරයෙන් අලුත්වැඩියා කිරීමට යුක්‍රේන රජය කටයුතු කර නොමැති බවටයි චෝදනා කරන්නේ.

එම නල මාර්ගය මගින් ස්ලෝවැකියාව හා හංගේරියාව ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට ඛනිජ තෙල් සැපයීම සිදුකෙරෙනවා.

ඛනිජ තෙල් සැපයුම යළි නිසියාකාරයෙන් සිදු කිරීමට දින දෙකක කාලයක් ලබාදී ඇති අතර නැතහොත් යුක්‍රේනයට ලබාදී ඇති විදුලි සැපයුම විසන්ධි කරන බවටයි ස්ලෝවැකියා අග්‍රාමාත්‍යවරයා තර්ජනය කර සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com