දේශීය පුවත් ව්‍යාපාරික මෙරට ආර්ථිකය 2022 දී කඩා වැටීමට හේතුව දේශීය වශයෙන් ගත් වැරදි තීන්දු තීරණ Editor3 February 22, 2026 0 එක රැයකින් ඩොලරය පහළට ආ හැටි පැවසූ මහ බැංකු අධිපති විස්සයි විසි දෙකේ ආර්ථීකය කඩා වැටීමට හේතු වූයේ දේශීය වශයෙන් ගත් වැරදි තීන්දු තීරණ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 36වන වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ පිළිබඳව කරුණු හෙළි කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්Next ඇමරිකාවෙන් දුන් හතරවන වෙරළාරක්ෂක නෞකාව ලංකාව බලා පිටත් වේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ