ට්‍රම්ප්ගෙන් ගෝලීයව යලිත් තීරුබදු; ශ්‍රී ලංකාවටත්

0
ට්‍රම්ප්ගෙන් ගෝලීයව යලිත් තීරුබදු; ශ්‍රී ලංකාවටත්

ට්‍රම්ප්ගෙන් ගෝලීයව යලිත් තීරුබදු; ශ්‍රී ලංකාවටත්

ගෝලීය වශයෙන් බලපාන තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඉකුත් සිකුරාදා (20) ප්‍රකාශයට පත් කර තිබුණි.

එම තීන්දුව මගින් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇති කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි.

ඇතැම් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, එය ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑම් ඇති කරන බවය.

එමෙන්ම නව 10% ගෝලීය තීරුබද්දත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com