රජයේ ආයතනවල ඉහළ තනතුරුවල සංශෝධනයක්
රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්
රජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පවසයි.
ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ නම් මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවය.
ඒ අනුව ඉදිරියේදී රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.




