දේශීය පුවත් නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ Editor3 February 4, 2026 0 නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්.එස්.අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා,ඊයේ (03) අනුමැතිය හිමිව තිබේ. ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය. ඒ අනුව එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්Next ජාතිවාදයකට අන්තවාදයකට ඉඩක් නැහැ – ජනාධිපති අනුර කුමාර දිසානායක More Stories දේශීය පුවත් මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක් Editor3 March 5, 2026 0 දේශීය පුවත් පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහනම්; 79ක් සේවයෙන් පහ කිරීමට පියවර – ඇමැති ආනන්ද විජේපාල Editor3 March 5, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව Editor3 March 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ