කෝටි 22ක කොකේන් සහ මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

0
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්‍රදේශයේදී රුපියල් කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) උදෑසන මෙම සැකකාරියව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සහ මල්පෙති 3450 කට ආසන්න ප්‍රමාණයක් සැකකාරිය සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුව ගත් සැකකාරිය බොල්ලතේ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com