IMF නියෝජිතයින් පිරිසක් ලංකාවට

0
IMF නියෝජිතයින් පිරිසක් ලංකාවට

IMF නියෝජිතයින් පිරිසක් ලංකාවට

මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) සඳහන් කළේ, මෙම විශේෂ නියෝජිත පිරිස ජනවාරි 22 සිට 28 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති’

මෙම සංචාරය තුළදී මූලික වශයෙන්, මෑතකදී බලපෑ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදු වූ ආර්ථික හා භෞතික හානිය පිළිබඳව සොයා බැලීම මෙන්ම, එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සඳහා ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ බව ඇය සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com