WhatsApp හා Telegram පාවිච්චි කරන පිරිසට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

0
WhatsApp සහ Telegram පාවිච්චි කරන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

WhatsApp සහ Telegram පාවිච්චි කරන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

WhatsApp සහ Telegram ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරන ලබන මුල්‍ය වංචා පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය සදහන් කරයි.

එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසය.

2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බවද දැනුම්දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com