වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම්

0
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි

එහිදි 456ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com