ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීමට අනුව වෙසක් පොහෝය තීරණය වේ
ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීමට අනුව වෙසක් පොහෝය තීරණය වේ
ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීමට අනුව වෙසක් පොහෝය මැයි 30 වනදා සැමරීමට රජය තීරණය කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කලේය.
කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීම හෙට දිනයේ දී දෙවන වරටත් පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටද අමාත්‍යවරයා මෙහිදි පිළිතුරු ලබාදුනි.
අම්බුළුවාව සංකීර්ණය සම්බන්ධයෙන් ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කලේය.




