නාගරික මන්ත්‍රීවරුන්ට කොළඹ නගරාධිපතිනියගෙන් ලැප්ටොප්
නාගරික මන්ත්‍රීවරුන්ට කොළඹ නගරාධිපතිනියගන් ලැප්ටොප්
නාගරික මන්ත්‍රීවරුන් සඳහා ටැබ් යන්ත්‍රයක් හෝ පරිගණකයක් ලබා දීම සදහා රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ, මෙම ප්‍රතිපාදන වෙන් කරන්නේ අනවශ්‍ය ලෙස කඩදාසි සහ මුද්‍රණ වියදම් පාලනය කිරීමේ අරමුණින් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය,
“නාගරික මන්ත්‍රීවරුන්ගේ වියදම් යටතේ මන්ත්‍රීවරුන්ට ටැබ් හෝ ලැප්ටොප් පරිගණක ලබාදීම සඳහා රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන වෙන් කරන්නේ අනවශ්‍ය ලෙස කඩදාසි සහ මුද්‍රණ වියදම් පාලනය කිරීමේ අරමුණ බව අවධාරණය කරමින්” යනුවෙන් අදහස් දැක්වීය




