නීතිවිරෝධී ගනුදෙනු කළ ආයතන කිහිපයකට මහබැංකුවෙන් රු.මි.9.5ක දඩ

0
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ජූලි මස සිට සැප්තැම්බර් මාස්‍ය දක්වා කාලපරිච්ඡේදය තුල ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතන‍ය ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් බුද්ධි ඒකකය වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9.5ක් (රු.9,500,000,00) දඩමුදල් ලෙස අයකරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අංක 19(01) සහ 19(02) වගන්‍ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන අනුව කටයුතු කිරීමට අපොහොසත්වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන නීති පනවන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com