මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

0
මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed