දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ Editor3 December 21, 2025 0 වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ 2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්Next ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය සොයා බැලීමට විශේෂ කමිටුවක් More Stories දේශීය පුවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉදිරි දිනවල තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ් Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ