මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

0
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇද්දැයි සොයා බැලීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත්කර තිබේ.

ඒ, ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙනි.

ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදුවෙයි.

මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් මේ වනවිට මූලික අධීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com