ශ්‍රී ලංකාවේ චීන සමාගම්ලින් රු.මි 19.5ක මූල්‍ය ආධාරයක්

0
ශ්‍රී ලංකාවේ චීන සමාගම්ලින් රු.මි 19.5ක මූල්‍ය ආධාරයක්

ශ්‍රී ලංකාවේ චීන සමාගම්ලින් රු.මි 19.5ක මූල්‍ය ආධාරයක්

ශ්‍රී ලංකාවේ චීන සමාගම්වල නොමසුරු මූල්‍ය සහයෝගය හරහා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය රුපියල් මිලියන 19.5ක මූල්‍ය ආධාරයක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් රජයට ලබා දී ඇත.

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි චීන ව්‍යවසායන් දක්වන අඛණ්ඩ සහයෝගය මෙම පරිත්‍යාගය මගින් පිළිබිඹු වන අතර දෙරට අතර ආර්ථික හා මානුෂීය සබඳතා ශක්තිමත් කිරීම ලෙසද මෙය සැළකිය හැකිය.

චීන වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළේ චීන ව්‍යාපාර ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා කැපවී සිටින බවත් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුභසාධනය සඳහා තවදුරටත් දායක වීමට සූදානම් බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com