ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 පනී

0
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 පනී

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 පනී

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම 274දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ගලවා ගැනීමේ නිලධාරීන් විසින් සිරුරු සොයා තවමත් මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

බටහිර සුමාත්‍රා හි පුද්ගලයින් 106,806 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී සිටින අතර ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති බැවින් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com