පාකිස්ථාන රජය සහ ජනතාවගෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය
පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය
පවතින දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය රජයේ සහයෝගීතාවය ලබාදීමට කටයුතු කරන බවයි.
News 1st




