2026 IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.
2021 වසරේ සිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂවරයා ලෙස සංගක්කාර කටයුතු කර තිබේ.
About The Author
Related