බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට අමතන්න

0
බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට කියන්න

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට කියන්න

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බැංකුව අයකරන පොලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

කෙසේ වුවද අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

මෙවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1935 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දිය හැකියි.

මහ බැංකුව වරින්වර පොලී අනුපාතයන් ප්‍රකාශයට පත් කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com