ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

0
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගෙන් ප්‍රධානත්වයෙනුයි මෙසේ ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබුණේ.

ඇමරිකාව වෙනුවෙන් මෙරට ඇමරිකා තානාපති ජූලි චන්ග් මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල්වරයා ලෙස ගිවිසුමට අත්සන් තැබිණි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතායි.

මෙහිදි අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ගිවිසුමට එළඹිම තුළින් දෙරට අතර දිර්ඝ කාලීන ආරක්ෂක හවුල්කාරිත්වය වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com