බුකර් සම්මා­නය හංගේ­රි­යානු ලේඛ­ක­ය­කුට

0
බුකර් සම්මා­නය හංගේ­රි­යානු ලේඛ­ක­ය­කුට

බුකර් සම්මා­නය හංගේ­රි­යානු ලේඛ­ක­ය­කුට

ලෝක සාහි­ත්‍ය­වේ­දීන් ඉහ­ළම ගෞර­ව­යට ලක් කරන වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මා­නය මෙවර හංගේ­රි­යානු සම්භ­ව­යක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සම්මා­නය හිමිවී ඇත්තේ ඔහුගේ ෆ්ලෙෂ් කෘති­යට බවද වාර්තා වේ.

51 හැවි­රිදි ඩේවිඩ් සලේට සම්මා­නය සමඟ පවුම් පන­ස්ද­හ­සක ත්‍යාග මුද­ල­කුත් හිමි වූ අතර, බුකර් සාහිත්‍ය සම්මා­න­යෙන් පිදුම් ලැබූ හංගේ­රි­යානු සම්භ­ව­යක් සහිත පළමු ලේඛ­කයා ලෙස ඔහු ඉති­හා­ස­යට එක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com